ඕනෑම මොහොතක, ඕනෑම තැනකදී ඔබේ ස්ථාවර තැන්පතුව එසැණින් අරඹන්න

CDB iDeposit

යෙදුම බාගත කරගන්න

CDB iDeposit

CDBiDeposit සමඟ ඕනෑම තැනක සිට ආරක්ෂිතව සහ පහසුවෙන් රුපියල් 5,000 සිට ඕනෑම මුදලක් දක්වා ස්ථාවර තැන්පතු විවෘත කරන්න. අපගේ ඩිජිටල් මූල්‍ය වේදිකාව වන CDB SELF හි ඇති CDBiDeposit හරහා ඔබගේ නිවසේ හෝ ඕනෑම තැනක සිට ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතයෙන් ඔබට ක්ෂණිකව ඩිජිටල් ස්ථාවර තැන්පතු විවෘත කළ හැක.

ප්‍රතිලාභ සහ විශේෂාංග

කඩිනමින් තැන්පතු ආරම්භ කිරීමේ හැහැකියාව

CDBiDeposit හරහා ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතයෙන් ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකිය.

පොළිය ලබාගතහැකි ආකාරය ඔබටම තීරණය කළ හැකිය

න්පතුවට අදාල පොළිය මාසිකව හෝ තැන්පතු කාල සීමාව අවසානයේ ලබා ගන්නේද යන්න ඔබට ආරම්භයේදී ම තීරණය කළ හැකිය.

ඔබගේ අවශ්‍යතාව අනුව තැන්පතු කාල සීමාව තීරණය කිරීමේ හැකියාව
තැන්පතු කාල සීමාව මාසයක අවම කාල සීමාවක සිට ඔබට අවශ්‍ය කාලයක් දක්වා තීරණය කළ හැකිය.
තැන්පතු කල්පිරීමේදී මුදල් ලබාගන්නා ආකාරය තීරණය කිරීමේ හැකියාව

ඔබගේ තැන්පතුව කල් පිරීමේ දී, එම මුදල නැවත තැන්පතුවක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා ද, පොළිය පමණක් ලබා ගන්නවා ද යන්න ඔබට පහසුවෙන් තෝරාගත හැකිය.

කාලසීමාව iDeposit පොලී අනුපාතය වා.ස.පො. මාසික iDeposit පොලී අනුපාතය වා.ස.පො. කල්පිරීම්
මාස 1 7.25% 7.50%
මාස 3 7.25% 7.50% 7.75% 7.98%
මාස 6 7.75% 8.03% 8.25% 8.42%
මාස 12 8.25% 8.57% 8.75% 8.75%
මාස 18 8.75% 9.11% 9.25% 9.05%
මාස 24 9.25% 9.65% 10.25% 9.77%
මාස 36 9.25% 9.65% 10.75% 9.77%
මාස 48 9.25% 9.65% 11.25% 9.73%
මාස 60 9.25% 9.65% 11.25% 9.34%

විමසන්න

Please provide the following details and we will be in touch with you soon.
Please provide your name.
Please provide a valid telephone number.
Please provide your city.
Please provide a valid email address.
Please provide a deposit amount.
* Mandatory field
Please provide valid NIC.

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි.