අපේක්ෂාවන් සවිබලගන්වන

ස්මාට්/සුහුරු සහ තිරසාර මූල්‍ය සේවා

ඩිජිටල් මූල්‍ය සේවා දැන් ඔබේ අතැඟිලි ළඟම

දැන්ම පිවිසෙන්න ඊළඟ පරම්පරාවේ මූල්‍ය කළමනාකරණයේ අත්දැකීම වෙත

අපගේ අති නවීන ඩිජිටල් මූල්‍ය වේදිකාව, ඔබ ඔබේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව නව අදහසක් ඔබට ලබාදෙන අතර එය ඔබේ ජීවිතයේ මූල්‍ය කළමනාකරණය සම්පූර්ණ වශයෙන් හැසුරවීමේ හැකියාව ඔබට ලබා දෙයි. ඔබේ මූල්‍ය ඉලක්ක සහ අපේක්ෂාවන් සපුරාලීම සඳහා සැලසුම් වූ ඩිජිටල් මූල්‍ය සේවාව දැන් ඔබේ ඇඟිලි තුඩු මතින් අත්විඳින්න.

  • අන්තර්ජාලය හරහා ස්ථාවර නියෝගයන් ලබාදෙන්න
  • අන්තර්ජාලය හරහා උපයෝගිතා බිල්පත් ගෙවන්න
  • අන්තර්ජාලය හරහා ස්ථාවර තැන්පතු අරඹන්න
  • අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කරන්න
  • අන්තර්ජාලය හරහා මාසික ලීසිං සහ රක්ෂණ වාරික ගෙවන්න
  • CDB අයි-ට්‍රාන්ෆර් හරහා මුදල් යවන්න
  • CDB ක්‍රෙඩිට් කාඩ් බිල් අන්තර්ජාලය හරහා ගෙවන්න
  • අන්තර්ජාල ඊ-පාස්බුක් සමග ශේෂය පරික්ෂා කරන්න

CDB සෙල්ෆ් සමග ඔබට කුමක් කළ හැකිද?

ඔබේ අත්ල මතින් ස්ථාවර තැන්පතුවක් අරඹන්න

CDB අයි-ඩිපෝසිට් මගින් ඔබ ඉන්නා තැන සිට ස්ථාවර තැන්පතුවක් ඔබේ යෙදුම/ඇප් එක හරහා ඉතා පහසුවෙන් අරඹන්න. රු 5000/- සිට ස්ථාවර තැන්පතක් ඩිජිටලි පවත්වාගෙන යෑමේ හැකියාව CDB ඔබ වෙත ගෙනෙයි.

වැඩි විස්තර

CDB සෙල්ෆ් සමග ඔබට කුමක් කළ හැකිද?

ඔබේ මුදල් හුවමාරු කරන්න CDB අයි-ට්‍රන්ස්ෆර් සමග ඩිජිටලි රැඳෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලබාගන්නාගේ බැංකු තොරතුරු ඔබ ළඟ නොමැති වුවත් ඔබේ මුදල් හුවමාරු කිරීමේ සුවිශේෂි අත්දැකීම අත්විඳින්න ඔබටත් අවස්ථාව! දැන් ඔබට ෆෙස්බුක්, වට්ස්ඇප් වයිබර් විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ හරහා මුදල් ලබාගන්නන්ගේ බැංකු ගිණුම තොරතුරු නොමැති වුවත් ඔහුගේ ගිණුමට මුදල් හුවමාරු කිරීමේ හැකිය.

වැඩි විස්තර

පෙර අත්නොවිඳි ඩිජිටල් බැංකු අත්දැකීමක් අත්විඳින්න

දැන් යෙදුම බාගත කරගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රෙඩිට් කාඩ් යෙදුම/ඇප් එක

එක ස්පර්ශයකින් ඔබේ වියදම් අධික්ෂණය කරමින් ඔබේ මූල්‍ය ගනුදෙනු ඔබේ අභිමතය පරිදි කළමනාකරණය කිරීමේ හැකියව ඔබට ලබාදෙන CDB සෙල්ෆ් කෙයාර් යෙදුම/ඇප් එක සමඟින් ඔබේ CDB ක්‍රෙඩිට් කාඩ්පතේ වියදම් පිළිබඳ සම්පූර්ණ පාලනය ඔබේ අතට ගන්න ඒ අත්දැකීම අත්විඳින්න.

පෙර අත්නොවිඳි ඩිජිටල් බැංකු අත්දැකීමක් අත්විඳින්න

Request a Loan

Title
  • Title
  • Mr
  • Mrs
  • Other
Please select a title.
Please provide your first name.
Please provide your last name.
Please provide your address.
Please provide your telephone number.
Please provide your NIC number.
Please provide a loan amount.
Select Loan Type*
  • Select Loan Type*
  • Personal Loan
  • Home Loan
  • Auto Loan
Please select a loan type.
Please upload a valid file (png, jpg, jpeg, pdf) with a maximum size of 2MB.