Scroll up

ප්‍රතිලාභ සහ විශේෂාංග

ජීවිත කාලය පුරාවටම වාර්ෂික ගාස්තුවෙන් නිදහස්

MasterCard ආරක්ෂණ කේතය හරහා Online මිලදී ගැනීම් සුරක්ෂිත කරන්න

CDBiControl ස්වයං ආරක්ෂණ යෙදුමට ප්‍රවේශය

ද්විත්ව අතුරුමුහුණත් කාඩ්පත (ආරක්ෂිතව කාවැද්දූ චිපය හරහා සම්බන්ධතා සහ සම්බන්ධතා රහිත ගනුදෙනු)

බිල්පත් චක්‍රයේ පළමු දිනයේ සිට දින 55ක් දක්වා ණය කාලය

නොමිලේ විද්‍යුත් ප්‍රකාශන පහසුකම

අවම සීමාව රු.25,000 (උපරිම සීමාව: රු. 74,999)

කාඩ්පත සමඟ සිදු කරන ගනුදෙනු පිළිබඳ නොමිලේ සහ ක්ෂණික කෙටි පණිවුඩ ඇඟවීම් (දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා)

24/7 පාරිභෝගික සේවා සහ ගනුදෙනු අධීක්ෂණය
- වයස අවුරුදු 18 – 70 අතර ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්
- නව සහ දැනට සිටින CDB ලීසිං පාරිභෝගිකයින්
- නව සහ දැනට සිටින CDB තැන්පතු ගනුදෙනුකරුවන්
නව සහ වත්මන් පාරිභෝගිකයන්
- නිසි පරිදි සම්පුර්ණ කරන ලද ක්‍රෙඩිට් කාඩ් අයදුම් පත්‍රය
- දැනට සිටින ලීසිං සහ තැන්පතු ගනුදෙනුකරුවන් සඳහා ඇපකරු අවශ්‍ය නොවේ
- ආදායම් ලේඛන