CDB රන් ණය

රත්තරන් ණය දෙන ඉස්තරම් තැන

CDB රන් ණය "තෑගි මවන රත්තරන්" දිනුම් ඇදීමේ තරඟයේ රු. 100,000 සහ රු. 25,000 වටිනා තෑගි වවුචර දිනාගත් පළමු අදියරේ සහ දෙවන අදියරේ ජයග්‍රාහකයන්.

CDB රන් ණය සේවාව මගින් ඔිනෑම කෙටිකාලීන හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් සදහා වේගවත්ව ඉහළම මුදලක් ඔබේ රන් භාණ්ඩ සඳහා ලබාදීමට අපි ඔබට පහසුකම් සලසා දී ඇත්තෙමු.

කෘෂිකාර්මික කර්මාන්තය සඳහා රන් ණය

රටේ කෘෂිකාර්මික කර්මාන්තයේ උන්නතිය සඳහා වෙහෙසෙන ගොවීන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා මෙම රන් ණය පහසුකම් සපයයි. අස්වනු කාල යෝජනා ක්‍රම සඳහා මාස 12කට වැඩි ආපසු ගෙවීමේ කොන්දේසි සහිත සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය සේවා ලබා ගත හැකි අතර සෑම ගනුදෙනුවක් සමඟම වටිනා තෑග්ගක්. 

ධීවර කර්මාන්තය සඳහා රන් ණය

මෙමගින් කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා පහසුකම් සැලසෙන අතර මූල්‍ය සේවා මාස 12ක් දක්වා පෙරගෙවුම් කොන්දේසි සහිතව සහනදායී පොලී අනුපාතයකට ලාභ ලබා ගත හැක. මීට අමතරව සෑම ගනුදෙනුවකටම වටිනා තෑග්ගක් ලැබේ.

CDB රන් ණය සේවා ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

පවුමට ඉහළම අත්තිකාරම් මුදලක්

විනාඩි 3කින් ඔබේ අතට මුදල්

උපරිම විශ්වාසය

රන් භාණ්ඩ සදහා පුර්ණ ආරක්ෂාව

කාර්යක්‍ෂම සහ පළපුරුදු කාර්ය මණ්ඩලය විසින් නවීන ක්‍රම මගින් සිදු කරන ලද තක්සේරු කිරීම්

ඔබගේ ආදායමට ගැලපෙන පරිදි පහසු ආපසු ගෙවීමේ ක්‍රම. (මාස 1, මාස 3, මාස 6, මාස 12)

ඉතා රහසිගතව ආරක්‍ෂිත පුද්ගලික අවකාශයක සිදු කෙරෙන සේවාව

මිත්‍රශීලී VIP සේවාව

අඩු පොලී අනුපාත

පූර්ව දැනුම් දැනුම් දීමකින් තොරව මෙන්ම රන් භාණ්ඩය කොටස් වශයෙන් ද බේරා ගැනීමේ හැකියාව

ඕනෑම CDB ශාඛාවකින් වාරික සහ පොලී ගෙවීම් සිදුකිරීමේ හැකියාව

රන් ණය කල්පිරීමේ දැනුම්දීම් (දුරකථන ඇමතුම්, SMS, තැපැල් මගින්)

සියලූ‍ම ශාඛාවන් සදුදා සිට සිකුරාදා දක්වා (උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා) සහ සෙනසුරාදා දිනයන්හි උදෑසන 8:30 සිට දහවල් 2.00 දක්වා විවෘතව පැවතීම

සියලු අයදුම්කරුවන් තමන් උකසට තබන රත්තරන්වලට හිමිකම ඇති වයස අවුරුදු 18ට වැඩි අය විය යුතුය

යාවත්කාලීන කරන ලද අත්තිකාරම් මුදල සඳහා 0117 388 377 ඔස්සේ CDB රන් ණය ඇමතුම් අංශය අමතන්න

කැරට් 18ට වැඩි ඕනෑම රන් භාණ්ඩයක් ඇපයක් ලෙස තැබිය හැකිය

උකස් කළ රන් භාණ්ඩ පැය 24 පුරා ආරක්ෂා කෙරෙන අතර සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ඇත

ජාතික හැඳුනුම්පත හෝ එවැනි වෙනත් අනන්‍යතාව තහවුරු කෙරෙන මධ්‍යයක්

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.
*අනිවාර්යයි.