Scroll up
ඔබේ සීමා පුළුල් කරන්න
පුද්ගලික මුල්‍ය විසඳුම්

CDB පුද්ගලික ණය ප්‍රතිලාභ
ප්‍රතිලාභ සහ විශේෂාංග

දින දෙකක් තුළ මුදල්

රු. මිලියන 5 දක්වා පුද්ගලික ණය සහ සෑම මාස 6කට වරක්ම පහසුකම් වැඩි දියුණු කිරිමේ හැකියාව

මාස 84 දක්වා ආපසු ගෙවීමේ කාලයක

වසර පහක් සඳහා ස්ථාවර පොලී අනුපාතය

වෘත්තිකයන් සඳහා විශේෂ පොලී අනුපාත

දොරින් දොර(Doorstep) පුද්ගලික සේවාව
- වයස අවුරුදු 23 ත් 55 ත් අතර පුද්ගලයින්
- වත්මන් රැකියා ස්ථානයෙ හි අවම වශයෙන් වසරක සේවා කාලයක් සහිත ස්ථිර හා තහවුරු කරන ලද සේවකයින්
- අවම මූලික වැටුප රු.200,000/- ක් විය යුතුය
- සම්පුර්ණ කරන ලද ණය අයදුම්පතක්
- ජාතික හැඳුනුම්පතේ / රියදුරු බලපත්‍රයේ / විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
- පසුගිය මාස දෙකක සහතික කරන ලද වැටුප් පත්‍රිකා
- සේවායෝජකයාගෙන් වැටුප් සනාථ කිරීමේ ලිපිය
- බිල්පත් පිටපත් (ජලය / විදුලිය / ජංගම දුරකථන ආදිය)
- පසුගිය මාස තුනක සඳහා බැංකු වාර්තාවල පිටපත්
විමසන්න
