නම්‍යශීලී ලීසිං පහසුකම්

ඔබේ සිහින රථය නිදහසේ පැදයන්න

CDB Aspire Leasing

ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොකළ වාහන සඳහා මූල්‍යකරණ විකල්පයන් ලෙස, අපගේ CDB Aspire Leasing විසඳුම සමඟින් ඔබේ සිහින මෝටර් රථය හිමිකර ගන්න. ඉක්මන් අනුමැතිය, නම්‍යශීලී ගෙවීම් සැලසුම් සහ සෑම පියවරකදීම පුද්ගලික සහය සමඟින් අපි ඔබේ ගමන බාධාවකින් තොරව තොරව කර ගෙන යාමට ඉඩ සලසයි.

CDB Hybrid Leasing

අදම ඔබගේ සිහින වාහනය රැගෙන යන්න! ලියාපදිංචි කළ සහ නොකළ වාහන සඳහා අපි ලීසිං සහ Hybrids, Plug-in Hybrids සහ EV වාහන ණය පහසුකම් ලබාදෙන්නෙමු. එමෙන්ම, පරිසර හිතකාමී තාක්‍ෂණයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ඔබව බල ගන්වමින් අපගේ ලීසිං සහ ඔටෝ ණය පහසුකම ඔබට පිරිනමයි.

CDB Smart Draft

පොළිය පමණක් ගෙවීමේ පහසුව ඇතිව ඔබට අවශ්‍ය ක්ෂණික මූල්‍ය අවශ්‍යතා වෙත CDB Smart Draft සමඟ පහසුවෙන් ප්‍රවේශ වන්න. විශ්වාසයෙන් යුතුව ඔබේ මූල්‍ය කළමනාකරණය කිරීම අරබන්න. 

ලීසිං සහ ඔටෝ ලෝන් පහසුකම් ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

ඔබගේ ආදායමට ගැළපෙන පරිදි නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්

උපරිම වසර 7 දක්වා පහසු කාලසීමාවක් තෝරාගැනීම

පහසු සහ මිත්‍රශීලී සේවාව

රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය (RPA) සමඟ අවම ලියකියවිලි සහ පහසු ණය ක්‍රියාවලිය

  • රු.25,000/- ක් හෝ ඊට වැඩි මූලික ආදායමක් ඇති ඕනෑම පුද්ගලයෙකු
  • වයස අවුරුදු 20ත් 55ත් අතර

  • ජාතික හැඳුනුම්පත
    • ස්ථීර පදිංචිය පිළිබඳ බිල්පත් සාක්ෂි
    • පසුගිය මාස 6 ඇතුළත ජංගම ගිණුම් ප්‍රකාශයන් (අදාළ නම්)
    • ජංගම ගිණුමක් නොමැති අවස්ථාවක ඉතුරුම් පාස් පොත ලබාදිය යුතුය
    • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (අදාළ නම්)
    • වැටුප් විස්තර සහ සේවායෝජකයාගේ ලිපියක් (අදාළ නම්)
    • බදු ගෙවීම් පිළිබඳ ලේඛන
    • වත්කම් සහ වෙනත් සුරැකුම්පත් පිළිබඳ විස්තර
    • අවශ්‍ය පහසුකම සඳහා සහාය වන වෙනත් තොරතුරු හෝ ලේඛන

    විමසන්න

    Please provide a name.
    Please provide a valid phone number.
    Please provide a city.
    Please provide a valid email address.
    *අනිවාර්යයි.