සිත සුව සදන මුල්‍ය නිදහසක්

ජ්‍යේෂ්ඨ ඉතුරුම්


ඔබේ ආදරණීයයන්ගේ සතුට සහ යහපත වෙනුවෙන් ජීවිත කාලයක් පුරා ඔබ සිදුකළ කැපවීම් අපි හොඳින් හඳුනන්නෙමු. ඔබේ එම කැපවීම අගය කරමින් අගනා ප්‍රතිලාභ රැසක් සමඟින් ඔබේ ඉතුරුම් ගිණුමට ඉහළ පොළියක් ලබාදීමට CDB අපි කටයුතු කරන්නෙමු. අප වෙත පැමිණ හෝ අපට ඇමතුමක් ලබාදී මේ සුවිශේෂී සේවාව ගැන දැනගන්න.

දීඝායු ඉතුරුම් ගිණුමේ ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

CDB දීඝායු ඉතුරුම් ගිණුමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොලී අනුපාතයක්

සේවය සැලසීමේ ප්‍රමුඛතාව

CDB Self ඩිජිටල් මූල්‍ය වේදිකාවට නොමිලේ ප්‍රවේශය

ඕනෑම විටෙක මුදල් ආපසු ගැනීමේ හැකියාව

ATM ජාල පහසුකම්

ඊමේල් හරහා ප්‍රකාශන ලබා ගන්න


  • ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ඕනෑම අයෙකුට
  • අවම තැන්පතුව: රු. 500

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න හෝ +94 117 388 388 අංකයට අමතන්න (නිවෙස වෙත ගොස් සේවාව)
  • දැනට සිටින සහ නව CDB පාරිභෝගිකයින්ට CDB Self භාවිතයෙන් CDB දීඝායු ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක.

  • ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක. (CDB, කොමර්ෂල් සහ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුවකට රු. 5 ක ගාස්තුවක් අය වේ)
  • අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.
(කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී ඔබේ පාස්පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව සම්පුර්ණ කරන ලද මුදල් ආපසුගැනීමේ ලදුපත අවශ්‍ය වේ.)

*කොන්දේසි අදාළ වේ

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.