හෙට දවස සුරක්ෂිතයි


දෛනීක පොලියකින් උපරිම ප්‍රතිලාභයන්
කෙටි කාලීන සහ දිගු කාලීන සිහින සැබෑ කරගන්න CDB ප්ලෑටිනම් සේවර් සමග ඉතිරිය සුරක්ෂිතව අරඹන්න.
ප්ලැටිනම් සේවර් ගිණුමේ ප්‍රතිලාභ
ප්‍රතිලාභ සහ විශේෂාංග

6.00% ක ඉහළ වාර්ෂික පොලී අනුපාතයක්
- වාර්ෂික පොලී අනුපාත:
තැන්පතු මුදල
| පොලී අනුපාතය |
100,000/-ට වැඩි | 6.00% |
100,000/-ට අඩු | 2.50% |

CDB Self ඩිජිටල් මූල්‍ය වේදිකාවට නොමිලේ ප්‍රවේශය

ස්ථාවර නියෝග පහසුකම

ඕනෑම විටෙක මුදල් ආපසු ගැනීමේ හැකියාව

ATM ජාල පහසුකම්

6.00% ක ඉහළ වාර්ෂික පොලී අනුපාතයක්

- ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු/ව්‍යවසායකයෙකු/ව්‍යාපාරිකයෙකු
- අවම තැන්පතුව: රු.100,00/-
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
- දැනට සිටින සහ නව CDB පාරිභෝගිකයින්ට CDB Self භාවිතයෙන් CDB ප්ලැටිනම් සේවර් ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැක
- ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක. (CDB, කොමර්ෂල් සහ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුවකට රු. 5 ක ගාස්තුවක් අය වේ)
- අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.
විමසන්න
