CDB රියල් සේවින්ග්ස්
ඉතිරියට සැබෑ අගයක් ලැබෙන CDB රියල් සේවින්ග්ස් සමගින් ඔබේ ඉතිරියට ආකර්ෂණීය පොලී අනුපාතයක් සමග තවත් ප්‍රතිලාභ රැසක් හිමිකරගන්න.
ශ්‍රී ලංකාවේ පදිංචි සහ වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙක්
රියල් සේවින්ග්ස් ගිණුමේ ප්‍රතිලාභ
ප්‍රතිලාභ සහ විශේෂාංග
3.00% දක්වා පොලිය
- වාර්ශික පොලී අනුපාතයන්
ඉතුරුම් මුදල | පොලී අනුපාතය |
රු.100,000 ට වැඩි | 3.00% |
රු.1 – 99,999 | 2.50% |
CDB Self අන්තර්ජාල මූල්‍ය සේවාව නොමිලේ
ඔබගේ වැටුප ඔබගේ ගිණුමට පැවරීවමේ පහසුව
ස්ථාවර නියෝග පහසුකම
ඔබේ CDB VISA ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත මගින් ඕනෑම VISA ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා මුදල් ගනුදෙනු කළ හැකි වීම
අවම රු.1,000/- ක මුදල් තැන්පතුවකින් ගිණුමක් විවෘත කල හැකි වීම
- ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
- අවම තැන්පතුව: රු.1,000
- දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
- දැනට සිටින සහ නව CDB පාරිභෝගිකයින්ට CDB Self භාවිතයෙන් CDB සැලරි ප්ලස් ගිණුමක් විවෘත කළ හැක
- ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක. (CDB, කොමර්ෂල් සහ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුවකට රු. 5 ක ගාස්තුවක් අය වේ)
- අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.