CDB සැලරි ප්ලස් සමඟ වැටුපට වඩා වැඩි දෙයක්!

ඔබේ මුදලට වඩා දෙයකට

CDB සැලරි ප්ල්ස් ඉතිරිය සරල කරයි. අපගේ ස්වයංක්‍රීයව ඉතුරුම් ක්‍රියාවලියෙන් ඔබේ මුදල් ගිණුමේ රඳවාගනිමින් සුවිශේෂි පොලී අනුපාතයක් ඔබට පිරිනමයි. එමෙන්ම CDB Self හරහා ඔබේ ගනුදෙනු විස්තර පරික්ෂා කිරීමේ හැකියාව ඔබට ළඟා කරදෙයි.

සැලරි ප්ල්ස් ඔබේ සිහින සැබෑකරවන නම්‍යශීලී ඉතුරුම් විසඳූමක්.

සැලරි ප්ලස් ගිණුමේ ප්‍රතිලාභ

ප්‍රතිලාභ සහ විශේෂාංග

  • වාර්ෂික පොලී අනුපාත:


තැන්පතු මුදල

පොලී අනුපාතය

100,000/-ට වැඩි
3.00%
Rs. 1 – 99,999 2.50%


CDB Self ඩිජිටල් මූල්‍ය වේදිකාවට නොමිලේ ප්‍රවේශය

ස්ථාවර නියෝග පහසුකම


CDB Visa ජ්‍යත්තන්තර ඩෙබිට් කාඩ්පතක් 

අවම රු.1,000/- ක මුදල් තැන්පතුවකින් ගිණුමක් විවෘත කල හැකි වීම



ඔබගේ වැටුප ඔබගේ ගිණුමට පැවරීවමේ පහසුව


  • ‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු
  • අවම තැන්පතුව: රු.1,000

  • දිවයින පුරා පිහිටි අපගේ ඕනෑම ශාඛාවක් වෙත පැමිණෙන්න
  • දැනට සිටින සහ නව CDB පාරිභෝගිකයින්ට CDB Self භාවිතයෙන් CDB සැලරි ප්ලස් ගිණුමක් විවෘත කළ හැක

  • ඔබේ CDB VISA ඩෙබිට් කාඩ්පත භාවිතා කර ඕනෑම VISA ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ලබාගත හැක. (CDB, කොමර්ෂල් සහ ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුවකට රු. 5 ක ගාස්තුවක් අය වේ)
  • අපගේ ඕනෑම ශාඛාවක කවුන්ටර් මගින් ද මුදල් ලබාගත හැක.
(කවුන්ටරයෙන් මුදල් ලබාගැනීමේදී ඔබේ පාස්පොත, ජාතික හැඳුනුම්පත සහ නිවැරදිව සම්පුර්ණ කරන ලද මුදල් ආපසුගැනීමේ ලදුපත අවශ්‍ය වේ.)

සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.

විමසන්න

Please provide a name.
Please provide a valid phone number.
Please provide a city.
Please provide a valid email address.