වෙන කවරදාකටත් වඩා ඔබේ මූල්‍ය නිදහස අත්විඳින්න
CDB අප, ප්‍රගතිශීලී මානසිකත්වයක් ඇති කාන්තාවන් සෑම විටම වැඩි යමක් සඳහා උත්සාහ කරන බව අප දන්නා කරුණකි. ඔබ ඔබේ වෘත්තිය මඟ ඔස්සේ ඉදිරියට ගියත් හෝ ඔබේ ඔබේම ව්‍යාපාරයක් ගොඩනඟා ගත්තත්, ඔබේ ආශාවන් මඟින් ඔබව වර්ධනය වීමට, ඉගෙනීමට සහ පරිණාමය වීමට මෙහෙයවනු ලැබේ.
බාධක බිඳ දමමින් ඔබේ මූල්‍ය නිදහසට ඇතුළු වීමට CDB Wings...
CDB Wings ප්‍රතිලාභ

රු. 100,000 ට වැඩි ඉතුරුම් සඳහා 6% ක පොලියක් (වා.ස.පො 6.17%) (රු. 100,000 ට අඩු ඉතුරුම් සඳහා 2.5% ක පොලියක් (වා.ස.පො 2.53%))

ඇඳුම් පැළඳුම්, ආලේපන සහ ප්‍රවාහනය මත 10% ක වසර පුරා මුදල් ආපසු ගැනීමේ පහසුකම

ක්‍රෙඩිට් කාඩ්පත,වාර්ෂික ගාස්තවෙන් සහ සම්බන්ධ වීමේ ගාස්තුවෙන් නිදහස්

ඔබේ සිහින වාහනය සඳහා නම්‍යශීලී ලීසිං විසඳුම්

ව්‍යාපාර ණය විසඳුම්

කරදරයකින් තොර නිවාස විසඳුම්
වසරපුරා මුදල් ආපසු ගෙවීමේ සන්නාමගත ඩෙබිට් කාඩ්පත

ඇඳුම් පැළඳුම්, ආලේපන සහ ප්‍රවාහන කාණ්ඩය සඳහා 10% ක් දක්වා මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව

අවම වශයෙන් රුපියල් 5000ක වියදම් සඳහා මසකට උපරිමය රුපියල් 1000 දක්වා මුදල් ආපසු ගෙවීම

- ශ්‍රී ලංකාවේ පදිංචි, වයස අවුරුදු 18ට සිට 60 දක්වා ඕනෑම පුද්ගලයෙක්/ව්‍යවසායකයෙක්/ව්‍යාපාරික කාන්තාවක්
- Wings ගිණුමක් විවෘත කිරීම සඳහා රුපියල් 2,500 ක අවම තැන්පතුවක්
ඔබගේ මූල්‍ය ඉලක්කයන් කරා යන මාර්ගයක් සක්‍රීය කිරීමට අපගේ ඩිජිටල් වේදිකා වෙත ප්‍රවේශ වන්න

Capacity Building
Capacity Building යනු කාන්තා ව්‍යවසායක සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ සම්පත් වලින් පුද්ගලයන් සන්නද්ධ කිරීමේ වැඩසටහන් මාලාවකි. CDB, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් ව්‍යාපාර ප්‍රවර්ධනය වැනි අත්‍යවශ්‍ය දැනුම සපයන සැසි හරහා අපි කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වන්නෙමු.
Learn More
Wings ඩිජිටල් අත් පත්‍රිකාව
අපගේ සේවා, නිෂ්පාදන, සහ පිරිනැමීම් පිළිබඳව ඔබට අවශ්‍ය සියල්ල මෙම මාර්ගගත අත් පත්‍රිකාව තුළින් දැනගන්න. CDB Wings නවතම තොරතුරු සමඟ යාවත්කාලීනව සිටින්න.
සමාගම් ලියාපදිංචි අංකය: PB232PQ BBB (Ika), Outlook Stable - Fitch Ratings Lanka Ltd. සංස්ථාපිත දිනය 1995 සැප්තැම්බර් 7, 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ අදාළ තැන්පතු වගකීම් රක්ෂණය කර ඇති බැවින් එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 ක් දක්වා වන්දියක් ලබාගැනීමේ හැකියාවක් ඇත.
විමසන්න
