Citizens Development Business Finance PLC
අප අමතන්න

සියලු මූල්‍ය කළමනාකරණ විසඳුම් සඳහා

අපගේ සේවාවන් සම්බන්දයෙන් හෝ ඔබට සේවය සලසන ආකාරය පිළිබඳව ඔබගේ අපේක්ෂාවන් සපුරාලීමට නොහැකි වූ අවස්ථාවක, ඒ පිළිබඳව අපට දැනුම් දීමට, අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක සම්බන්ධතා මධ්‍යස්ථානය, විද්‍යුත් තැපෑල, මාර්ගගත නාලිකා, තැපෑල මගින් හෝ කළමනාකරුවෙකු සමඟ සෘජුව කතා කිරීමෙන් ඔබගේ ගැටලු හෝ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

සෑම පැමිණිල්ලක්ම සාධාරණව හා රහස්‍යභාවයෙන් යුතුව සලකා බලනු ලබන අතර, ඒවා සවිස්තරාත්මකව සමාලෝචනය කර පැහැදිලි විසඳුමක් ලබා දෙන තෙක් අවශ්‍ය පසු විපරම් සිදු කරනු ලැබේ.

We'd like to hear from you!

Submit your details and we’ll reach out to you soon

**Mandatory field.

Disclaimer*

කරුණාකර මෙම විමසීම් පෝරමය හරහා මුරපද, ගිණුම් හෝ කාඩ්පත් අංක, ජාතික හැඳුනුම්පත හෝ වෙනත් පුද්ගලික හඳුනාගැනීමේ තොරතුරු ඇතුළු කිසිදු පුද්ගලික මුල්‍ය තොරතුරක් බෙදා ගැනීමෙන් වළකින්න. අප කිසිම අවස්ථාවක සංවේදී තොරතුරු ඉල්ලා නොසිටිමු. රැස් කරන ලද තොරතුරු ඕනෑම විමසීමක්, පැමිණිලි හෝ ප්‍රතිපෝෂණ සඳහා ඔබව සම්බන්ධ කර ගැනීම සඳහා පමණි.