Careers

ඔබේ වෘත්තීය මඟ CDB සමඟ අරඹමින්...

CDB සමඟ සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභදායක සහ පොහොසත් වෘත්තියක් ආරම්භ කරන්න. කර්මාන්තයේ ඉහළම මට්ටමේ මූල්‍ය සේවා සංවර්ධනය කිරීම සඳහා පොදු ආශාවක් බෙදා ගන්නා සුවිශේෂී වෘත්තිකයන් පිරිසක් සමඟ ඉගෙනීමට සහ වර්ධනය වීමට මහඟු අවස්ථා රැසක් මෙහිදී ඔබට සොයාගත හැකිය. CDB යනු දක්ෂතා පෝෂණය කරන පිටියක් වන අතර, ඔබට පුහුණු අවස්ථා රාශියක් ලබා ගැනීමටත්, ඔබේ කුසලතා ඔප්නැංවීමටත්, සාර්ථකත්වයේ හිණිපෙත්තටම නැඟීමටත් හැකි වේ. අප සමඟ එකතුවී ඔබේ අසුන වෙන්කරගන්න.

CDB රැකියා අවස්ථා සඳහා රැඳී සිටින්න...

දැනට විවෘත රැකියාවන්

Product Head – Money Exchange & Money Remittance

Head Office

Machine Learning Engineer

Head Office

DevOps Engineer

Head Office

Quality Assurance Engineer – AI/ML

Head Office

Manager - Customer Relationship Management (CRM)

Head Office

Assistant Brand Manager (Credit Cards)

Head Office

Project Lead – Digital Products

Head Office

Contact Center Supervisor

Head Office

Data Scientist

Head Office

අපත් සමග එක්වෙන්න

CDB තොරතුරු, හවුල්කාරිත්වයන්, වෘත්තීන් සහ තවත් දේ.